ගොඩෝ උන්නැහැ ඵනකං
මෙම නාටකයෙහි විලැඩිමීර් සහ ඊස්ටජන් කිසියමි පාඵපාරක සිටින්නේ ගොඩෝ ඒනතෙක්ය. මෙම නාට්‍ය පවතින වෙීදිකාවෙී පවතින්නේ වියළිව ගිය ඒකම ගසකි. ඒමගින් නිරූපණය කරනුයේ මිනිස් සන්තානයේ පවතින්නා වූ අාත්මීය තනිකම හා හුදකලාව පිළිබද අද්‍යතන ඛෙීදනීය තේමාවයි.
මෙම නාට්‍ය මගින් මානුෂීය අභිලාෂයන් හා මිනිසුන් ජීවත්වන ලෝකය අතර අනවරත ඝටිටනය නිරූපිතය. මිනිසාගේ මූලික පරමාර්ථය වන්නේ කලබගෑනියට පත් මෙී ලෝකයේ යමි අරමුණක් මත ජීවිතය ජීවත් කරලීමය. විශේෂයෙන්ම මනුෂ්‍ය චිත්ත සන්තානයේ සන්තුෂ්ටිය රදා පවතින්නේ කිසිදා නොසන්සිදෙන බලාපොරොත්තු වලිනි ගොඩෝ යන්නෙන් මෙම මනුෂ්‍ය චිත්ත සන්තානයේ පවතින්නා වූ කිසිදා නොසන්සිදෙන බලාපොරොත්තුවකි.
ෆොක්නර්ගේ භාෂාවෙන් කීවාක් මෙන් ජීවිතය වූකලී චලනයක් නොවෙී; ඒය චලනයේ පුනර්චිචාරණයකි. යන්නයි. ජීවිතය සෑම විටම රදා පවතින්නේ ඒකක් නැති වූ විට නැවත හට ගන්නා ඒම අරමුණ මතය. විශේෂයෙන්ම ඒය නිශ්චිතව පවතින්නක් නොවෙී ක්‍රමිකව විකාශනය වන්නකි. සෑම මොහොතකම අැතිවන්නා වූ අපේක්ෂා භංගත්වයෙන් යුතු වුවද විලැඩිමීර් සහ ඊස්ටජන් තම කාලය ගෙවන්නේ නැවත ගොඩෝ පැමිණේ යන බලාපොරොත්තුවෙනි.
මෙම බලාපොරොත්තු හමුවෙී මොවුන් දෙදෙනා අතර අැතිවන මිත්‍රත්වය අනේයා්න්‍ය වූ අවබෝධයන් මත රදා පවතින්නකි.දෙදෙනා අතර මොහොතින් මොහොත අැතිවන්නා වූ වෙනස්කමි නාට්‍ය පුරා දෝලනය වෙී.
මිනිසා සමාජීය ලෙස සිහින දැකීම සමාජ අවශ්‍යතාවක් ලෙස පවතිනු අැත. නූතන සමාජ බන්ධනයේ නරක සිහිනද නිරූපණය වෙී. වත්මන් අාර්ථික දේශපාලන ක්‍රමය මානවයා යටපත් කර අැති බැවින් විකෘති කරන ලද මනස ලකී වැන්නවුන්ගෙන් ප්රතිරූපණය වන අතර පාලක අාර්ථික ක්රමයේ අධිපතිභාවය නාට්‍ය පුරා නිරූපණය වෙී.
ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238