අද්භූතරූපී වෙිදිකාව
අද්භූතරූපී අභූතරූපී කලාව 1940-1960 දසකවල බිහි වූ කලා අාරකි. ශුන්‍යතාවාදය මෙම කලාවට පදනමි විය. කෙසේ වුව ද මානව පැවැත්මෙි කිසිම හරයක් නොමැති බවත් ඒනිසා සියලු සමාජ සමිබන්ධතා හා සන්නිවෙිදනයන් බිද වැටෙන බවක් යන්න අභූතරූපී රංගයට පදනමි විය. තාර්කික ගොඩනැගීම මෙන්ම තිර්කික බුද්ධිය හා තාර්කික භාෂණය මෙී නාට්‍ය විෂයෙහි පුමුඛ වෙී. නාට්‍ය අවසානයේ තර්කානුකූල ගොඩනැගීමක් හෝ තාර්කික බුද්ධියක් සනාථ නොවන අතර නිහඩ බව අවසානය බවට පත් වෙී.පුළුල් වූ හාස්‍යයක් නාට්‍ය පුරා පවතී. ඒවා බිය ජනක හා දුක් ජනක සංසිද්ධීන්ට මුසු වෙී. අරුත්සුන් දේ කිරීමට බල කරන ඉචිජා භංගත්වයකට පත් චරිත පුමුඛ ස්ථානයක් ගනී. සුලභ සංවාද හා වචන හරභ ඒමෙන්ම අරුත්සුන් බව විශේෂ ලක්ෂණ ලෙස පවතී.
අද්භූතරූපී නාට්‍යයේ දී පෙළ විකාරරූපී ලෙස ව්‍යාප්ත කෙරේ. යථාර්ථවාදය හා සුසැදි නාට්‍ය නිෂ්පුභා කිරීම හා සරදමට ලක් කිරීම අද්භූතරූපී නාට්‍යවෙීදයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් සමාජය පිළිබදව වියවුල් හා විනාශකාරී දැක්මකින් නිමැවෙී.
අසමිපූර්ණ වූ අර්ථ විරහිත භාෂාවක් හා අශිෂ්ට රංග භාවිතයක් දැකිය හැකිය. ජීවන සිදුවීමි තාර්කිකව විශ්ලේෂණය නොකරයි. විහිළු අද්භූත ලෙසත් මානව හැසිරීමි නිරර්ථක ලෙසත් ඉදිරිපත් කරයි. චරිත යථාර්ථවත් නොවෙී. ඔවුන් නිෂ්ඵල සන්නිවෙීදනයක යෙදේ. පසුතල යනාදිය හදුනාගත නොහැකි අරුතින් භාවිත වෙී. සංවාදය හැගීමි උපදවයි.භාෂාව විශ්වාස කළ නොහැකිය. නාට්‍ය රචකයින් වඩාත් පුද්ගලිකව පිටපත තුළ හැසිරේ.
ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238
A/11/238
No comments:
Post a Comment