Tuesday, December 29, 2015

නූතනවාදී කලාව

නව්‍යවාදය



නව්‍යවාදී ප‍්‍රවණතාව 20 වැනි සියවසේ මුල් භාගයේ සිට ගොඩනැගෙන්නකි. රංගභූමිය අැතුළු කලාවන් ජීවිතයෙන් ව්‍යුක්ත වූ ඒවා බැවින් ජීවිතය දෙස විචාරශීලීව බැලීමෙි පිළිබිඹුවක් ලෙසත් නව්‍යවාදය පිරිසිදු මාර්ගයක් ලෙසත් විශ්වාස කෙරේ. පූර්ව ලෙස කාර්මීකරණය වූ ලෝකය නව අාර්ථික සමාජ දේශපාලනික තත්වය ඉදිරියේ සාමිප‍්‍රදායික කලාව ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍ය අාගමික විශ්වාස සමාජ සංස්ථාව හා දෙෙනික ජීවිතය යල් පිරුණු ලෙස තේරුමි ගන්නා නිර්මාණකරුවන්ගේ කියාකාරකමි නව්‍යවාදයට අැතුළත් වෙි. ඒසේම බුද්ධිමය චින්තනයේ කල් පවත්නා නියත බව හා සර්වබලධාරී නිර්වාචිකයෙකුගේ පැවැත්ම අාදී චින්තාවන් නව්‍යවාදය මගින්  ප‍්‍රතික්ෂේප කෙරේ. පූර්ව යුගයන්හි සිද්ධාන්ත ප‍්‍රශ්න කරන ප‍්‍රේක්ෂකයන් පිරිසක් නව්‍යවාදය යටතේ අපේක්ෂා කෙරුණි.
                                                නව්‍යවාදී මනෝගතය බිහි වීමට හේතු වූ සාධක ගණනාවකි. පළමු ලෝක යුද්ධය ඒහි ලා  ප‍්‍රධාන වෙි. මෙලෙස සමකාලීනව ලෝක  ප‍්‍රවණතා ලෙස වැඩෙන නාගරීකරණය කාර්මීකරණය තාක්ෂණික විප්ලවය නූතන විද්‍යාවෙී වර්ධනය සිග්මන් ප‍්‍රොයිඩිගේ බලපෑම(1856-1939) හා කාල් මාක්ස්ගේ බලපෑමි (1818-1883) ඒ සඳහා හේතු විය. පළමු ලෝක යුද්ධය අත්විඳි කලාකරුවන් චින්තකයින් විශාල පරිමාණයේ නවීන යුධ අත්දැකීමි ද අත්විඳි. යුද වීරයින් ඔස්සේ වීරත්වය පිළිබඳ පරිකල්පනයන් ගොඩනැගුණි. ඒලෙසින්ම නවීකරණය මගින් විචිතාත්භූතවාදය ඔස්සේ ස්වභාවිකත්වයේ අගය හා   ප‍්‍රකාශනය මධ්‍යස්ථ ස්ථානයකට පැමිණුනි. ගම කෘෂිකර්මය හා සමිප‍්‍රදාය යන සාධකවලට මෙි  මධ්‍යස්ථ අර්ථ හා භාවිත අැතුළත් විය.
                                      සර්වදේවවාදී  විචිතාත්භූත දාර්ශනිකයන් උත්තරීතරභාවය වෙනුවට කාර්මික නවීකරණය තාක්ෂණය ඉදිරියට පැමිණුනි. ඒමගින් විද්‍යාත්මකභාවයට විශේෂ ස්ථානයක් හිමි විය. ඒ අනුව නූතන රාජ්‍ය මගින් රට නගරය කළේය. ගොවිපළ කර්මාන්ත ශාලාව කළේය. ස්වදේශිය උපත නව පුරවැසියා කළේය. ජනප‍්‍රිය සංස්කෘතිය හඳුන්වා දුන්නේය. අවිචිඡින්න සංචලන විද්‍යාව හා සාහිත්‍ය සමිප‍්‍රදායන් අතර බෙදීමක් අැති කළේය. 
                        1920 දශකයෙහි  වර්ධනය වන ජෑස් යුගය විවිධ සංස්කෘතික පරස්පරතා ගොඩනැගීමට හේතු විය. විශේෂයෙන් කාන්තාවන් නව ජීවන කුමයකට හා නව අාකල්ප සමුදායකට ඒළඹුණි. මෙය 1800 අග භාගයේ වර්ධනය කාර්මීකරණ ප‍්‍රවණතා හා ඒ ඔස්සේ අැති වන චින්තක වෙනස්කමි මගින් අැති වන්නකි. මෙි සියල්ල සමග කාන්තාව කෙරෙහි නව ප‍්‍රවණතා ලෙස ගැටිස්සි සංකල්පය බලපෑවෙීය.අැඳුමි හම කොණ්ඩය අැහි බැමිි හිස් වැසුමි යනාදිය කාන්තාවට බලපෑමි ඒල්ල කළේය. කොටට අැදීම කොණ්ඩය කැපීම ව්‍යාප්ත විය. රූපලංකාරය හා මත්බීම හා දුමිපානය ව්‍යාප්ත විය. 1920 වන විට කාන්තාව 15% වෘත්තීයමය තත්වයක් ලැබූ අතර ඉන් 20% ක් ලිපිකරු වෘත්තියේ යෙදුණි. 1930 වන විට ශුම බලකායට 29%ක කාන්තාවන් ඒකතු විය. විරැකියාව මන්දපෝෂණය ව්‍යාප්ත විය. ඒකාධපතිත්වය රජ විය. ඒ අනුව ජනයාට දොමිනස පැමිණුනි.
                                                                                                                      මෙලෙසින් නිර්මාණකරණයට අදාළ  ව පැවති තේමා බිඳ වැටුණි. අසමිපූර්ණ පියවර ඉදිරියට පැමිණුනි. ඒ අනුව නාට්‍යමය පර්යාවලෝකන හඩ හා ධිවනි ගොඩනැගීමි යනාදිය ද විතැන් විය. 



ඒචි.ඒමි.ඒල්.පී.හේරත්

A/11/238





1 comment: