Thursday, December 31, 2015

නාට්‍ය හා රංග කලාව

ගොඩෝ උන්නැහැ ඵනකං

                
මෙම නාටකයෙහි විලැඩිමීර් සහ ඊස්ටජන් කිසියමි පාඵපාරක සිටින්නේ ගොඩෝ ඒනතෙක්ය. මෙම නාට්‍ය පවතින වෙීදිකාවෙී පවතින්නේ වියළිව ගිය ඒකම ගසකි. ඒමගින් නිරූපණය කරනුයේ මිනිස් සන්තානයේ පවතින්නා වූ අාත්මීය තනිකම හා හුදකලාව පිළිබද අද්‍යතන ඛෙීදනීය තේමාවයි. 
                                                                                මෙම නාට්‍ය මගින් මානුෂීය අභිලාෂයන් හා මිනිසුන් ජීවත්වන ලෝකය අතර අනවරත ඝටිටනය නිරූපිතය. මිනිසාගේ මූලික පරමාර්ථය වන්නේ කලබගෑනියට පත් මෙී ලෝකයේ යමි අරමුණක් මත ජීවිතය ජීවත් කරලීමය. විශේෂයෙන්ම මනුෂ්‍ය චිත්ත සන්තානයේ සන්තුෂ්ටිය රදා පවතින්නේ කිසිදා නොසන්සිදෙන බලාපොරොත්තු වලිනි  ගොඩෝ යන්නෙන් මෙම මනුෂ්‍ය චිත්ත සන්තානයේ පවතින්නා වූ කිසිදා නොසන්සිදෙන බලාපොරොත්තුවකි.
                                                                         ෆොක්නර්ගේ භාෂාවෙන් කීවාක් මෙන් ජීවිතය වූකලී චලනයක් නොවෙී; ඒය චලනයේ පුනර්චිචාරණයකි. යන්නයි. ජීවිතය සෑම විටම රදා පවතින්නේ ඒකක් නැති වූ විට නැවත හට ගන්නා ඒම අරමුණ මතය. විශේෂයෙන්ම ඒය නිශ්චිතව පවතින්නක් නොවෙී ක්‍රමිකව විකාශනය වන්නකි. සෑම මොහොතකම අැතිවන්නා වූ අපේක්ෂා භංගත්වයෙන් යුතු වුවද විලැඩිමීර් සහ ඊස්ටජන් තම කාලය ගෙවන්නේ නැවත ගොඩෝ පැමිණේ යන බලාපොරොත්තුවෙනි.
                                                                        මෙම බලාපොරොත්තු හමුවෙී මොවුන් දෙදෙනා අතර අැතිවන මිත්‍රත්වය අනේ‍යා්න්‍ය වූ අවබෝධයන් මත රදා පවතින්නකි.දෙදෙනා අතර මොහොතින් මොහොත අැතිවන්නා වූ වෙනස්කමි නාට්‍ය පුරා දෝලනය වෙී. 
                                                   මිනිසා සමාජීය ලෙස සිහින දැකීම සමාජ අවශ්‍යතාවක් ලෙස පවතිනු අැත. නූතන සමාජ බන්ධනයේ නරක සිහිනද නිරූපණය වෙී. වත්මන් අාර්ථික දේශපාලන ක්‍රමය මානවයා යටපත් කර අැති බැවින් විකෘති කරන ලද මනස ලකී වැන්නවුන්ගෙන් ප්‍රතිරූපණය වන අතර පාලක අාර්ථික ක්‍රමයේ අධිපතිභාවය නාට්‍ය පුරා නිරූපණය වෙී.


ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238

Tuesday, December 29, 2015

නාට්‍ය හා රංගකලාව

අසමිමත නාට්‍යයේ විකාශනය



              මෙම නාට්‍ය කලාවට අසමිමත හෙවත් න්‍යාය විරෝධී යන නම තැබීමට පාදක වූ හේතූන් විභාග කර බැලීම යෝග්‍ය වෙී. 1942 වර්ෂයේ දී අැල්බෙයා කැමු විසින් ( ද මිත් ඔෆ් සිසිෆස් ) නමින් වර්තමාන යුගයේ මිනිසා ගේ හදවත ගවෙීෂණය අරභයා මනුෂ්‍ය ස්වභාවය හදුනාගැනීමට ගත් තැතක් වශයෙන් ලියූ ගන්ථයෙහිලා සදහන් කළ නිර්වචනය මෙහිලා මූලික වෙතැයි විචාරකයෝ සලකති.
                                                                                   තර්කයෙන් ගහණය කළ හැකි ලෝකය ඒය කොතරමි වැරදි සහගත වුවත් හොදින් දැන හැදින ගත් ලොවකි. ඒහෙත් හදිසියේ ම කල්පිතය බිද වැටුණු අාලෝකය නිවී ගිය විශ්වයක් තුළ මිනිසාට තමා හුදකලා වූවකු බව දැනේ. නැති වී ගිය වාසභූමිය පිළිබද ස්මෘතීන්ගෙන් මෙන්ම අනාගතයේදී හමුවන පාරාදීසයක් පිළිබද අපේක්ෂාවෙන්ද මිදුණු ඔහුට තමා අාගන්තුකයෙකු බව දැනේ. මිනිසා හා ඔහුගේ ජීවිතයත් නළුවා හා ඔහුගේ පසුතලයත් අතර සිදු වූ මෙම විසංයෝගය විසින් සත්‍ය වශයෙන්ම අසමිමතභාවය පිළිබද හැගීමක් ජනිත කරවයි.
                                                                 ෆාන්ටිස් කාෆ්කා ගැන ලියූ ලිපියක ලා යුජින් අයනෙස්කෝ ද මෙම යෙදුම පිළිබද ඔහුගේ මතය පකාශ කළේය. අසමිමතය යනු අරමුණකින් තොර වීමය......තම අාගමික පාරභෞතිකවාදී හා ලොකෝත්තර වශයෙන් වූ මුල් සිද ගැනීමෙන් මිනිසා අතරමං වී අැත;  මිනිසා ගේ සකලවිධ කියාවන් අර්ථශුන්‍ය අසමිමත නිෂ්පයෝජන තත්වයට පත් වී අැත.
                                                                                 අසමිමත  හෙවත් න්‍යාය විරෝධී රංග කලාව ගැන විමර්ශනාත්මක ගන්ථයක් ලියා අැති මාටින් ඒස්ලින් දමෙම නාට්‍ය ව්‍යාපාරයේ පසුබිම පිළිබදව මෙසේ හදුන්වා දෙයි: මෙම අාකල්පයේ මුඛය ලක්ෂණය වූයේ පෙර පැවති කාලපරිචිඡේදයන් පිළිබද නිශ්චිත හා ස්ථිතික සංකල්ප අතු ගෑ දැමීමය. පර්යේෂණයට ලක් කිරීමෙන් ඒවායේ ලුහු බව පත්‍යක්ෂ කොට ගෙන බාල බොළද කල්පිතයක් ලෙස ඒවා ගර්හාවට ලක් කරනු ලැබ අැත. දෙ වැනි ලෝක මහා සංගාමයේ අවසානය වන විට පරිහානියට පත් වෙමින් තිබූ අාගමික භක්තිය වෙනුවට   ජාතිකත්වය හා ඒකාධිපතිත්වය වැනි කල්පිතයන් තුළ විකල්ප අපේක්ෂාවන් ගොඩ නැගී තිබුණි. යුද්ධය නිසා සියල්ල සුණු විසුණු වී ගියේ ය. ජීවිතයේ සියලු අරැත් සුන් වී අැති බැවින්   මිනිසා  දිවි නසා ගැනීමෙන් තම විමුක්තිය නොසොයන්නේ මන්දැයි යන අදහස 1942 වන විට  අැල්බෙයා කැමු  හිමින් සීරැවෙී ඒළි දක්වමින් සිටියේය.
                                                                              සමාජ අර්බුදය යුද්ධය හා ව්‍යසනය හමුවෙී හිරෝෂිමා නාගසකි පරමාණු විනාශයෙන් පසුව සංවෙීදී ජපාන කලාකරැවන් කෙරෙහිද මෙම අසාර දර්ශනය ඒක සේ බල පෑ බව මෙහිලා තහවුරු කිරීම වටී.





ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238
















නූතනවාදී කලාව

නව්‍යවාදය



නව්‍යවාදී ප‍්‍රවණතාව 20 වැනි සියවසේ මුල් භාගයේ සිට ගොඩනැගෙන්නකි. රංගභූමිය අැතුළු කලාවන් ජීවිතයෙන් ව්‍යුක්ත වූ ඒවා බැවින් ජීවිතය දෙස විචාරශීලීව බැලීමෙි පිළිබිඹුවක් ලෙසත් නව්‍යවාදය පිරිසිදු මාර්ගයක් ලෙසත් විශ්වාස කෙරේ. පූර්ව ලෙස කාර්මීකරණය වූ ලෝකය නව අාර්ථික සමාජ දේශපාලනික තත්වය ඉදිරියේ සාමිප‍්‍රදායික කලාව ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍ය අාගමික විශ්වාස සමාජ සංස්ථාව හා දෙෙනික ජීවිතය යල් පිරුණු ලෙස තේරුමි ගන්නා නිර්මාණකරුවන්ගේ කියාකාරකමි නව්‍යවාදයට අැතුළත් වෙි. ඒසේම බුද්ධිමය චින්තනයේ කල් පවත්නා නියත බව හා සර්වබලධාරී නිර්වාචිකයෙකුගේ පැවැත්ම අාදී චින්තාවන් නව්‍යවාදය මගින්  ප‍්‍රතික්ෂේප කෙරේ. පූර්ව යුගයන්හි සිද්ධාන්ත ප‍්‍රශ්න කරන ප‍්‍රේක්ෂකයන් පිරිසක් නව්‍යවාදය යටතේ අපේක්ෂා කෙරුණි.
                                                නව්‍යවාදී මනෝගතය බිහි වීමට හේතු වූ සාධක ගණනාවකි. පළමු ලෝක යුද්ධය ඒහි ලා  ප‍්‍රධාන වෙි. මෙලෙස සමකාලීනව ලෝක  ප‍්‍රවණතා ලෙස වැඩෙන නාගරීකරණය කාර්මීකරණය තාක්ෂණික විප්ලවය නූතන විද්‍යාවෙී වර්ධනය සිග්මන් ප‍්‍රොයිඩිගේ බලපෑම(1856-1939) හා කාල් මාක්ස්ගේ බලපෑමි (1818-1883) ඒ සඳහා හේතු විය. පළමු ලෝක යුද්ධය අත්විඳි කලාකරුවන් චින්තකයින් විශාල පරිමාණයේ නවීන යුධ අත්දැකීමි ද අත්විඳි. යුද වීරයින් ඔස්සේ වීරත්වය පිළිබඳ පරිකල්පනයන් ගොඩනැගුණි. ඒලෙසින්ම නවීකරණය මගින් විචිතාත්භූතවාදය ඔස්සේ ස්වභාවිකත්වයේ අගය හා   ප‍්‍රකාශනය මධ්‍යස්ථ ස්ථානයකට පැමිණුනි. ගම කෘෂිකර්මය හා සමිප‍්‍රදාය යන සාධකවලට මෙි  මධ්‍යස්ථ අර්ථ හා භාවිත අැතුළත් විය.
                                      සර්වදේවවාදී  විචිතාත්භූත දාර්ශනිකයන් උත්තරීතරභාවය වෙනුවට කාර්මික නවීකරණය තාක්ෂණය ඉදිරියට පැමිණුනි. ඒමගින් විද්‍යාත්මකභාවයට විශේෂ ස්ථානයක් හිමි විය. ඒ අනුව නූතන රාජ්‍ය මගින් රට නගරය කළේය. ගොවිපළ කර්මාන්ත ශාලාව කළේය. ස්වදේශිය උපත නව පුරවැසියා කළේය. ජනප‍්‍රිය සංස්කෘතිය හඳුන්වා දුන්නේය. අවිචිඡින්න සංචලන විද්‍යාව හා සාහිත්‍ය සමිප‍්‍රදායන් අතර බෙදීමක් අැති කළේය. 
                        1920 දශකයෙහි  වර්ධනය වන ජෑස් යුගය විවිධ සංස්කෘතික පරස්පරතා ගොඩනැගීමට හේතු විය. විශේෂයෙන් කාන්තාවන් නව ජීවන කුමයකට හා නව අාකල්ප සමුදායකට ඒළඹුණි. මෙය 1800 අග භාගයේ වර්ධනය කාර්මීකරණ ප‍්‍රවණතා හා ඒ ඔස්සේ අැති වන චින්තක වෙනස්කමි මගින් අැති වන්නකි. මෙි සියල්ල සමග කාන්තාව කෙරෙහි නව ප‍්‍රවණතා ලෙස ගැටිස්සි සංකල්පය බලපෑවෙීය.අැඳුමි හම කොණ්ඩය අැහි බැමිි හිස් වැසුමි යනාදිය කාන්තාවට බලපෑමි ඒල්ල කළේය. කොටට අැදීම කොණ්ඩය කැපීම ව්‍යාප්ත විය. රූපලංකාරය හා මත්බීම හා දුමිපානය ව්‍යාප්ත විය. 1920 වන විට කාන්තාව 15% වෘත්තීයමය තත්වයක් ලැබූ අතර ඉන් 20% ක් ලිපිකරු වෘත්තියේ යෙදුණි. 1930 වන විට ශුම බලකායට 29%ක කාන්තාවන් ඒකතු විය. විරැකියාව මන්දපෝෂණය ව්‍යාප්ත විය. ඒකාධපතිත්වය රජ විය. ඒ අනුව ජනයාට දොමිනස පැමිණුනි.
                                                                                                                      මෙලෙසින් නිර්මාණකරණයට අදාළ  ව පැවති තේමා බිඳ වැටුණි. අසමිපූර්ණ පියවර ඉදිරියට පැමිණුනි. ඒ අනුව නාට්‍යමය පර්යාවලෝකන හඩ හා ධිවනි ගොඩනැගීමි යනාදිය ද විතැන් විය. 



ඒචි.ඒමි.ඒල්.පී.හේරත්

A/11/238





Monday, December 28, 2015

නාට්‍ය හා රංගකලා

අද්භූතරූපී වෙිදිකාව


අද්භූතරූපී අභූතරූපී කලාව 1940-1960 දසකවල බිහි වූ කලා අාරකි. ශුන්‍යතාවාදය  මෙම කලාවට පදනමි විය. කෙසේ වුව ද මානව පැවැත්මෙි කිසිම හරයක් නොමැති බවත් ඒනිසා සියලු සමාජ සමිබන්ධතා හා සන්නිවෙිදනයන් බිද වැටෙන බවක් යන්න අභූතරූපී රංගයට පදනමි විය. තාර්කික ගොඩනැගීම මෙන්ම තිර්කික බුද්ධිය හා තාර්කික භාෂණය මෙී නාට්‍ය විෂයෙහි පුමුඛ වෙී. නාට්‍ය අවසානයේ තර්කානුකූල ගොඩනැගීමක් හෝ තාර්කික බුද්ධියක් සනාථ නොවන අතර නිහඩ බව අවසානය බවට පත් වෙී.පුළුල් වූ හාස්‍යයක් නාට්‍ය පුරා පවතී. ඒවා බිය ජනක හා දුක් ජනක සංසිද්ධීන්ට මුසු වෙී. අරුත්සුන් දේ කිරීමට බල කරන ඉචිජා භංගත්වයකට පත් චරිත පුමුඛ ස්ථානයක් ගනී. සුලභ සංවාද හා වචන හරභ ඒමෙන්ම අරුත්සුන් බව විශේෂ ලක්ෂණ ලෙස පවතී.
                        අද්භූතරූපී නාට්‍යයේ දී පෙළ  විකාරරූපී ලෙස ව්‍යාප්ත කෙරේ. යථාර්ථවාදය හා සුසැදි නාට්‍ය නිෂ්පුභා කිරීම හා සරදමට ලක් කිරීම අද්භූතරූපී නාට්‍යවෙීදයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. විශේෂයෙන් සමාජය පිළිබදව වියවුල් හා විනාශකාරී දැක්මකින් නිමැවෙී.
                                                                අසමිපූර්ණ වූ අර්ථ විරහිත භාෂාවක් හා අශිෂ්ට රංග භාවිතයක් දැකිය හැකිය. ජීවන සිදුවීමි තාර්කිකව විශ්ලේෂණය නොකරයි. විහිළු අද්භූත ලෙසත් මානව හැසිරීමි නිරර්ථක ලෙසත් ඉදිරිපත් කරයි. චරිත යථාර්ථවත් නොවෙී. ඔවුන් නිෂ්ඵල සන්නිවෙීදනයක යෙදේ. පසුතල යනාදිය හදුනාගත  නොහැකි අරුතින් භාවිත වෙී. සංවාදය හැගීමි උපදවයි.භාෂාව විශ්වාස කළ නොහැකිය. නාට්‍ය රචකයින් වඩාත් පුද්ගලිකව පිටපත තුළ හැසිරේ.



ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238


Saturday, December 26, 2015

sithuwam

දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණ


රටපුරා විහාරස්ථාන රාශියක මහනුවර සම්ප‍්‍රදාය දක්වන සිතුවම් ඇත. 19 වැනි සියවසේ මැද හා අවසන් කාලයේ දී දකුණු සහ බටහිර ලංකා සිතුවම් සම්ප‍්‍රදාය විකාශනය වෙමින් පැවතින. දිවයිනෙහි දකුණු සහ වෙරළාසන්න පහතරට ප‍්‍රදේශයන්හි එකල බිහි වූ චිත‍්‍රවල මහනුවර සිතුවම් සම්ප‍්‍රදායේ මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වී තිබුණ ද සිතුවම්හි විස්තර ලක්‍ෂණයන් සැලකීමේ දී පැහැදිලි වෙනසක් පෙනෙයි. දීප්තිමත් වර්ණ භාවිතය මේවාහි විශේෂ ලක්‍ෂණයකි. මේ කාලයේ දී බහුල වශයෙන් නිමකර ඇති මකර තොරණ සහ දේව රූපවල මෙම ලක්‍ෂණය විශේෂයෙන් පෙනේ. ඒ හැර සිතුවම් වඩාත් විස්තරාත්මකව දැක්වීමට ද දකුණේ චිත‍්‍ර ශිල්පීන් පෙළඹී ඇත.

මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. විස්තර තොරතුරු කෙරෙහි දක්වනු ලැබූ දැඩි අවධානය ඉන් එකකි. මහනුවර යුගයේ උඩරට සබරගමු සහ වයඹ ලංකාවේ දියුණු වූ බිතුසිතුවම්වල මූලික ලක්‍ෂණ ආරක්‍ෂා වුව ද දකුණු නොහොත් පහතරට ලංකාවේ විකාශනය වූ සිතුවම් වෙන්කරගත හැක්කේ ඒවාහි පෙනෙන විස්තර ලක්‍ෂණ නිසාය.

ඒ හැර සිතුවම්හි හිස්තැන් නෙළුම් මල්, ඉර හඳ, ගංගා, වලාකුළු සහ වෙනත් පාරිසරික ලක්‍ෂණයන්ගෙන් පිරවීම ද දකුණු සිතුවම්වල විශේෂ ලක්‍ෂණයක් විය. බටහිර නැතහොත් අපරදිග සිතුවම් සම්ප‍්‍රදායන්හි බලපෑම් දකුණු ලංකා බොදු සිතුවම්වල පැහැදිලිව දැකිය හැක. පෘතුගීසි,  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය සංස්කෘතික ලක්‍ෂණ සිංහල ජන ජීවිතවලට ඇතුළත් වූ ආකාරය දකුණේ සිතුවම්වල දැකිය හැක. විශේෂයෙන්ම චිත‍්‍රවල දැකිය හැකි මුහුණුවල ස්වරූප ඇඳුම්, පැළඳුම්, ආභරණ, ගොඩනැගිලි, ගේදොර, බඩුමුට්ටු යුරෝපීය ලක්‍ෂණ දරයි. 



Rev- pannala sumedhabhadra
 A / 11 / 687

Wednesday, December 23, 2015

Ediriweera Sarachchandra

Ediriweera Sarachchandra (3 June 1914 – 16 August 1996) was an Sri Lankan playwright, novelist, poet, literary critic, essayist and social commentator. Considered Sri Lanka's premier playwright, he was a senior lecturer at the University of Peradeniya for many years and served as Sri Lankan Ambassador to France (1974–1977).


Early education

Sarachchandra was born on 3 June 1914. He completed his early education at Richmond College in GalleSt. John's College PanaduraS. Thomas' College, Mount Lavinia and St. Aloysius' College in Galle.

Sarachchandra started his career as a teacher at St. Peter's College in Colombo 4. He then joined the publishing company Lake House in an administrative position. 1933, gained admission to the Ceylon University College and offered Pali, Sanskrit and Sinhala for the first degree and passed out in 1936 with a first class and sat for the Ceylon Civil Service examination (because of his parents insistence) and came first in the island.[1]
In 1939 Sarachchandra wed Aileen Beleth. He subsequently travelled to Santiniketan to study Indian Philosophy and Music. Sarachchandra returned to Sri Lanka in 1940 and resumed his teaching career at St. Thomas College in Mt. Lavinia. From 1942 to 1944 he worked on his Masters Degree in Indian Philosophy as an external student of the University of London while holding the position of Sub-Editor of the Sinhala Dictionary.
Sarachchandra returned to the University of Ceylon serving as a lecturer in Pali from 1947 to 1949. He gained entry to the University of London in 1949 to study towards a post graduate degree in Western Philosophy.

Theatre

Sarachchandra produced his first stylist play Maname in 1956 to widespread acclaim. Maname is generally considered the first realSinhala drama, signalling the transition from the Nadagam or folk drama to the modern theatrical drama format. It was praised especially for drawing influence from the traditional nadagam play style. He continued as a playwright, developing his play Sinhabahuin 1961, which is widely considered as his best work. Most of his plays were adaptations from Buddhist Jathakas or Sinhala folklore giving his work instant and lasting popularity with the population that identified with their roots.

Awards and honours

The University of Jaffna and the University of Peradeniya conferred Sarachchandra the degree of Doctor of Literature in 1982. Also in that year he was made an Emeritus Professor at the University of Peradeniya. In 1983 the State of Kerala in South India awarded Sarachchandra the Kumaran Asian World Prize. In 1988 he won the Ramon Magsaysay Award for Literature.








C.M Tharindu bandara



Monday, December 21, 2015

Action and activity



Action is the heart of stanislavsky's system. An actor/character performs an action in order to fulfil a task: an action is performed for a purpose. it is expressed by and active verb.A complete performance can be seen to consist of a chain of action,a through a line of actions,which can be considered the actor's score(as a musician in an orchestra plays a score).
  an activity in Stanislavasky's terms is as it were which the actor/character 'does with his hands'. it is not part of his score in the sense that it does not matter in terms of the development of the play whether he performs these things or not. He lays the table, reads the newspaper, peels an orange. Masha takes snuff in The Seagull, Gayev pretends to play billiards in The Cherry Orchard. These are inconse-quential activities which may be personally revealing, but have no purpose beyond themselves.  




H.M.L.P.Herath
A/11/238

Sunday, December 20, 2015

drama

Surrealism





When man resolved to imitate walking, he invented the wheel, which does not look like a leg. in doing this he was practicing surrealism without knowing it.' So wrote Guillaume Apollinaire in the preface to his 1917 play, The Breasts of Tiresias. However, it was not until after the First World War that Surrealism as a self- conscious artistic movement was established. it aimed to address man ' s 'destiny' through subjective fantasy: it argued that 'classical standards' are imposed by a cultural/ economic elite, and it upheld the value of personal experience, the life of the subconscious, childishness, savagery, the capricious and the unpredictable.
                                                                           Surrealist poetry therefore often seemed nonsensical, though sometimes it achieved a haunting beauty, as in Andre Breton's Hotel of Sparks, with its opening lines;
             
                   The philosophic butterfly
                    Rests on the rose star
                    And that makes a window of hell
                    The masked man is always standing in front  of the nude 
                          woman
                     Whose hair glides as light does in the morning on a street
                          lamp they have forgotten to put out

                                                             
                                                                         (Wallace Fowler (ed.), Mid-Century French poets, 
                                                                                       New York; Grove press, 1955, p. 155)
      




H.M.L.P.Herath
A/11/238      
                                                                 

Historical place in Sri Lanka

SIGIRIYA


       Sigiriya is arock fortress.Also ,it is an ancornt rock placev built on the top of the rock.the entranceof the foress was shaped like alion's mouth.Therefore this rock was called Sinhala Giri.Latter it became Sigiri
       Sigiriya was build by king Kashyapa in 5th century.Itis famous for it frescoes.these frecose are world famos painting only second to the frescoesx found inAjantha in In dia.Builiong of the fortress was a wonderfuls stiory .Moggallana and Kashyapa were the 2 sons of the 2 queens of king Dathusena who ruled in Anuradhapura. Kashayapa was the younger son of the two.But he wanted to became frist.He killed his father and became king. Moggallana was very angry about this and he wanted to kill Kashaypa. Therefore Kashyapa run away from Anuradhapura and built a beautiful place on the top of a rock.So nobody could reach him.
     The tow females depicted in the painting are very much attractive,the graffiti written on the mirror wall were beautifully co-mopes  poems.Now Sigiriya is declared as a world heritage.It is our duty to protect these marvelous paintings and the ruins of the ancient prosperity  
Add caption



K.A.H.kanchana
A/11/324

film

                                        TELEVISION

        Television means the transmission to a distant point. usually by electrical means of moving scenes to be viewed at a distant point with the original occurrence. The power of technology has become extraordinary. we would never know what the invention would be.

       The future generation might see the realization of many marvelous development in television., which are to day the subject of experiment. Today one can view and be pleasant by sitting at his own home not only to listen to a singer but also to see him standing on the stage and watch his movements it would also be possible to watch just to wipe away your leisure in an enjoyble manner.
Presently when we hear, on the radio the voice of a singer, his personality is apparent to us only in his voice, as we cannot see him, as in actual life. Mankind is inquisitive to know all that can be known. So for that purpose the television is a blessing.

            The television is a good achievement and a good invention. it satisfies all sorts and conditions of people in all parts of world.


                                                                      N.G.B.P.Guruge
                                                                       A/11/216
 
                                                                                

Saturday, December 19, 2015

sinhala sinamawa


සිංහල සිනමාව

සිංහල සිනමාව යනු සිංහල භාෂාමය සිනමාවයි. පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.
නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය්‍ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.
ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේවිමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේසුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. 
පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.

Rev-pannala sumedhabhadra
A / 11 / 687


human mind

The Nature of  the Human Mind

The 'Mind' is a highly unstable entity, arising and ceasing taking various forms as a monkey roaming freely in the forest. According to Western Thought the mind operates at three levels: conscious, pre-conscious  and the unconscious. Corporeality to, is a highly unstable phenomenon although it appears to be a little more stable than the mind. However, mind and matter sustain  each other , as the mutual support of to bundles of  reeds standing against each other.

Being unstable, mentally and corporeality are all mass  of suffering. They rise and cease in accordance with the law of  Paticca Samuppada. They are a souse of 'Happiness' only to the foolish, uninstructed laymen. In  a nutshell, nama and rupa are the domain of the 'evil one'.

Te human mind is a highly complex phenomenon. Nevertheless, it can be controlled in this manner, it  is capable of performing most wonderful and much sought-after acts. Human mind has degenerated into its present corrupt condition through sheer neglect over a long period of time. However,  It is possible to restore it t its pristine purity.  For this, it is important first to discover and adopt a course of action appropriate for the purpose.


Revs.Pannala Smedhabhadra
A/11/687




camera

Camera angles and Camera movement


It is important that you do not confuse camera angles and camera shots. Camera shots are used to demonstrate different aspects of setting, themes and characters. Camera angles are used to position the viewer so that they can understand the relationships between the characters. These are very important for shaping meaning in film as well as in other visual texts. The following examples will help you to understand the differences between the different camera angles. A bird's eye angle (animation on right) is an angle that looks directly down upon a scene.This angle is often used as an establishing angle, along with an extreme long shot, to establish setting. A high angle (animation on right) is a camera angle that looks down upon a subject. A character shot with a high angle will look vulnerable or small. These angles are often used to demonstrate to the audience a perspective of a particular character. The example above demonstrates to us the perspective or point of view of a vampire. As a viewer we can understand that the vampire feels powerful.
                                                          
An eye level angle (animation on right) puts the audience on an equal footing with the character/s. This is the most commonly used angle in most films as it allows the viewers to feel comfortable with the characters. A low angle (animation on right) is a camera angle that looks up at a character. This is the opposite of a high angle and makes a character look more powerful. This can make the audience feel vulnerable and small by looking up at the character.This can help the responder feel empathy if they are viewing the frame from another character's point of view. As with camera shots, you will be able to see many examples of camera angles in any film or visual text that you view. The next time that you watch television or see a film, take note of the camera angles and think of how they affect your perception (idea) of different characters.Another camera angle that you might come across is a Dutch angle. A Dutch angle (animation on right) is used to demonstrate the confusion of a character. The example above should disorientate you.


Composers of films also use camera movement to shape meaning. The following are some examples of common camera movements and how they can be used to shape meaning in films. A crane shot (animation on right) is often used by composers of films to signify the end of a film or scene. The effect is achieved by the camera being put on a crane that can move upwards. A tracking shot and a dolly shot (animation on right) have the same effect. A tracking shot moves on tracks and a dolly shot is mounted on a trolley to achieve the effect in the example above.This camera movement is used in a number of ways but is most commonly used to explore a room such as a restaurant. By using a tracking shot or a dolly shot the composer of a film gives the viewer a detailed tour of a situation. It can also be used to follow a character. Panning (animation on right) is used to give the viewer a panoramic view of a set or setting. This can be used to establish a scene























Rev-pannala sumedhabhadra

              A / 11 / 687


Friday, December 18, 2015

action

Bhava, Vibhavas, Anubhvas, Vyabhichari bhava

Bhava is again compounded of there states. there is the sthayibhava or permanent or established states of the character portrayed. this permanent emotion however is expressed through Vibhavas, anubhavas and sanchari  or Vyabhichari bhavas.
                                            Vibhavas are causes of the emotion or that which is essential to portray a state. They are alambana, the hero and heroine, and uddipana, the objects that excite the emotion such as qualities (gunas), actions (cheshtas) decorations (alankara) and environment (tatastha).
                                                                             Anubhavas are indications of a feeling showing physical actions to register the emotion portrayed.
                                      Vyabhichari bhavas are the transient moods in contrast and leading to the established state of what is known as the sthayibhava.



H.M.L.P.Herath
A/11/238

Thursday, December 17, 2015

drama

      ABHINAYA
The  Technique of Expression and  its Four Varieties


Abhinaya literally means the representation or expression of a certain theme from the sanskrit abhi-to or towards - with the root ni-to lead. Ashinaya is the art of expression. Bharata explains Abhinaya as exhibiting the meaning of that which is depicted.
                                  Abhinaya has four aspects namely Angika, Vachika, Aharya and Sattvika. Angika is the lanquage of expression through the medium of the body (sharira), the face (mukha) and movement (cheshta). Vachikais the expression through words, literature and drama; Aharya, the expression through decoration such as make-up, jewellery and costumes; Sattvika, the expression through acting the different states of the mind

H.M.L.P.Herath
A/11/238
Abhinaya performed by Shrinika Purohit ( Odissi )

Monday, December 14, 2015

THERAPEUTIC THEATER

DEFINITION OF THERAPEUTI TEATER

In reviewing the concept and practice of the therapeutic theater ,we will be looking at 4 curial question. What is the valid definition for this method? What and who's practice of the method truly be longs to this domain? How and why is therapeutic theater, therapeutic? And ,how can we measure is therapeutic effectiveness?
To begin with ,then , what is a proper definition for therapeutic theater? Drama therapist Susana Pendezik, in her dissection for the transcendental aspects of performance, provide a good ,succinct definition: "This approach involves the therapeutic development of a play and its presentation in front of an audience"(1988,p, 88).Going away back to the Enlightenments period of "Moral Treatment "in mental health ,we find and even more particularized definition of :...."the therapeutic theater in which the employees of the institution will lay varies roles, and where the patients will also be given parts in accordance with their specific conditions "(Real in Ellenberger,1970.p.212)
 
 
 
K.A.H kanchana
A/11/324




Commedia dell' arte the theatres of the fairgrounds



Theatres of various sorts and sizes have operated in fairgrounds across Europe (and beyond)from very early times. In Russia, skomorokhi, travelling entertainers, were famous for music-making and ballad singing, clowning, tumbling, showing puppets, and dancing. The best - known European popular entertainment of this sort was probably provided by the commedia dell' arte, a from of theatre presented by itinerant Italian troupes in fairgrounds, market-places, tavern yards and village greens, from about 1550 onwards. Commedia dell' arte actors played stock characters (Harlequin, Pantalone, Pierrot, etc.) in masks and recognisable costumes, and improvised their performances from pre-conceived scenarios often based on popular tales. Performances usually included plenty of songs, spectacular tumbling, rope-walking, juggling, etc, and were filled with stage tricks (known as lazzi) . 
                                                                                       Later, commedia dell' arte was accepted in higher social circles across Europe, including Russia.. by the middle of the eighteenth century commedia dramas began to be scripted, notably in the work of Carlo Goldoni (1707-98), though a movement to restore improvisation to commedia , led by Carlo Gozzi (1720-1806), met with some success. But commedia's day was really over, and by 1800 it was virtually dead.



H.M.L.P.Herath
A/11/238

Friday, December 4, 2015

drama

                     Anton Chekhov 



Chekhov was born on January 1860 in Taganrog, a busy port on the Azov Sea , near Rostov. One of six children, his parents were quarrelsome, and his father tyrannical and improvident. Chekhov himself, though , grew up lively and amusing, as well as observant and intelligent, with a strong sense of responsibility towards others,particularly his family. his parents moved to Moscow, but he stayed in Taganrog to complete his schooling, following them only in 1879 to train to be a doctor. even as a student he supported his family working long hours on medicine and spending much of the night writing little stories , squibs, joke satires and even short stage farces, all of which hi sold for whatever he could get .
                By the middle 1880s, he was practising as a doctor, and writing stories notable for their compassion and clarity. he was regarded as perhaps second only to Tolstoy among living Russian writers. his first performed full-length play , Ivanov , was successfully premiered at the Korash Theatre , Moscow , in 1887, but his next , The Seagull, first performed at the Alexandrinsky  Theatre  in St Petersburg in 1896, was much less successful , and Chekhov swore to write no more plays. But in 1898 Vladimir Nemirovich-Denchenko persuaded him to let the new Moscow Art Theatre attempt The Seagull , and the production was a triumph. He returned to writing plays, and  Stanislavsky and the Art Theatre were responsible for the premieres of his later plays-Uncle Vanya (1899) , Three Sisters (1901), and The Cherry Orchard (1904). These are works of great subtlety and resonance , and were all well received when first performed , even though Chekhov disliked what he regarded as Stanislavsky's lugubrious style:to him , these plays were ironic comedies .  
                                                                                      From at least the early 1890s Chekhov suffered from tuberculosis . By 1904 he dying.That summer he went to Badenweiler, by the Black Forest, with his wife, the Art Teatre actress Olaga Knipper. On the night of 1-2 July, he awoke,shared a drink of champagne with her, and died.



H.M.L.P.Herath
A/11/238

dance


PERFORMANCE

PROFOMANCE IS THE FINAL STEP IN THE CHOREOGRAPHAIC PROCESS


    Once the dance is formulated and rehearsed, it will be showm, as the purpose of dancer is to sharit with others.Granted, their is tremendous self-satisfaction in crating choreography,but dance is by nature a performing art and fulfills it is tuue fountion only when presented before people.Certain ly byou may dance used for your own enjoyment, but ultimately you will perfarm,whether it be for your own classmates, for your instructor,or for a thereter oudience.To these people you have cortain responsibilities both as adancer and as a choreography.ou are dealing with art,and this automatically means that your standerds are high.They should be no defferent from those of the professional-to present the best bwork of wich you capble.
   One can say that adance is aseries of transaction. The series begins with the experienced or imagined feeling of the  choreography.It is felled as a kind of restless excitement until giving aplan of motion.This vision given substance and visual existience by the dancer.It is the dancer wich is the link between the choreography and the dancer,and between the dancer and the audience.And the audince,of course,is the final like in the chain
                                       

by K.A.H Kanchana
A/11/324

Wednesday, December 2, 2015

samuel beckett




Samuel Barclay Beckett (13 April 1906 – 22 December 1989) was an Irish avant-garde novelist, playwright, theatre director, and poet, who lived in Paris for most of his adult life and wrote in both English and French. He is widely regarded as among the most influential writers of the 20th century.
Beckett's work offers a bleak, tragicomic outlook on human existence, often coupled with black comedy and gallows humour, and became increasingly minimalist in his later career. He is considered one of the last modernist writers, and one of the key figures in what Martin Esslin called the "Theatre of the Absurd."
Beckett was awarded the 1969 Nobel Prize in Literature "for his writing, which—in new forms for the novel and drama—in the destitution of modern man acquires its elevation. He was elected Saoi of Aosdána in 1984.






C.M Tharindu bandara